Sep 16, 2022

නෙළුම් කුලුනේ මුල් දින ආදායම මිලියන 2 පන්නලා! Featured

නෙළුම් කුළුණ විවෘත කළ පළමු දිනයේ ම රුපියල් ලක්ෂ 21 ක ආදායමක් උපයාගෙන ඇතැයි එහි කළමනාකාරිත්වය සඳහන් කරයි.

නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි,විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා ඇත්තේ ඊයේ දිනයේදී කුලුන නැරඹීමට අමුත්තත් 2,662 දෙනෙකු පැමිණි බවයි.

සබැඳි පුවත් :

හෙට විවෘත වෙන නෙළුම් කුළුණ (ඡායා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top