Pasidol
Sathosa Ad Final Sinhala
Oct 16, 2017

දකුණු ආසියානු කලාපයේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත්

දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කර තිබේ.

ආර්ථික ප්‍රකාශනයන් අතර ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රකාශනයක් වන Global Capital විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී, මහ බැංකුව වෙත වඩාත් සංයමයෙන්, කලබල නැති සහ සාමූහික ප්‍රවේශයක් මහ බැංකුව වෙත ලබාදෙන්නෙකු ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හඳුන්වා ඇත.

(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top