Pasidol
Sathosa Ad Final Sinhala
Jan 02, 2018

සවුදියට, එමීර් රාජ්‍යයටත් VAT එයි

ඉතිහාසයේ පළමු වරට සවුදි අරාබියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැට් බදු ක්‍රමය හඳුන්වාදී තිබේ.

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන මෙම 5%ක බද්ද, ඒ රටවල භාණ්ඩ හා සේවා රැසකට ඇතුළත් වේ. කෙසේවෙතත්, වෛද්‍ය පහසුකම්, මූල්‍ය සේවා හා පොදු ප්‍රවාහන සේවා වැනි ඇතැම් දේ ඉදිරියටත් බදු රහිත වනු ඇත.

බැසයන තෙල් මිල සමග එරට ආදායම වැඩිකිරීමේ අටියෙන් මෙම පියවර ගෙන ඇත.

පළමු වසර තුළදී ඩිරාම් බිලියන 12ක පමණ වැට් ආදායමක් ලැබෙනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇස්තමේන්තු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top