Pasidol
Sathosa Ad Final Sinhala
Jan 03, 2018

COSS LANKA සිසුන් ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි (ඡායා)

COSS LANKA ආයතනයෙන් මැලේසියාවේ ගොස් අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.

මෙම උත්සවයේ දී COSS LANKA ශිෂ්‍යයන් තිදෙනෙක් ගෞරව සම්මාන ලැබූහ.

ඒ, වසරේ හොඳම F & B ශිෂ්‍යයා, වසරේ හොඳම Culinary Arts ශිෂ්‍යයා , වසරේ හොඳම Creative Multi Media ශිෂ්‍යයා වශයෙනි.

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top