Pasidol
Sathosa Ad Final Sinhala
Feb 14, 2018

ආදර සමයට බොඩී ෂොප් වෙතින් ආදරණීය එකතුවක්

රූපලාවන්‍ය ලොව ඉදිරියෙන්ම සිටින සන්නාම නාමයක් වන ‘ද බොඩි ෂොප්’ විසින් ආදරවන්තයින්ගේ සමය උදාවත්ම නව සුගන්ධවත් එකතුවක් සිය පාරිභෝගිකයන් හට තිළිණ කර තිබේ.

ඒ, ජැපනීස් චෙරි බ්ලොසම් ස්ට්‍රෝබෙරි කිස් එකතුවයි.

චෙරි මල් හා ස්ට්‍රෝබෙරි වල සුගන්ධය කැටි කර නිපදවූ මෙම එකතුව, බොඩී ක්‍රීම්, ෂවර් ජෙල් හා විශේෂ සුවඳ විලවුන් යන නිෂ්පාදන ත්‍රිත්වයෙන් සමන්විත වේ.

මෙම නිෂ්පාදන බගතලේ පාරේ හා ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ශාඛාවේ පිහිටි ‘ද බොඩී ෂොප්’ වෙළඳසල් වලින් ලබාගත හැක.

TBS

TBS 1

TBS 2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top