Street Foods වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව ඇනහිටියි!
කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි වීථි ආහාර (Street Foods) වෙළඳ සැල් ඉවත්කිරීමට ගත් තීරණය මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ. කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා සඳහන් කරයි. වර්ග අඩි හත්දහසක් පුරා පැතිර ඇති මෙම ස්ථානයේ වෙළඳසැල් 33 ක් පමණ … Continue reading Street Foods වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව ඇනහිටියි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed