”මැණිකේ මගේ හිතේ” ගීතය මුළු ලෝකයේම අවදානය දිනා ගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි. ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී...
ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔහු...
97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (02) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් විය. 2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන්...
ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම්...
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඇය 61 වැනි වියේ පසුවූවාය. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව...
90 දශකයේ ළමා තරුවක් ලෙස ජනප්‍රියත්වයට පත් රංඟනශිල්පිනියක් වූ Michelle Trachtenberg වයස අවුරුදු 39 පසු කරමින් සිටියදී හදිසියේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත්ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති...