ලබන වසරේ ජනවාරි 23දා සිට උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වෙන බැවින් විදුලිබිල 2023 ජනවාරි මාසයේදී වැඩි කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත් එම විභාග කාලසීමාවේදී විදුලිය...
ඉන්දියාවේ මුම්බායි නගරයේ ලයිව්ස්ට්‍රීම් වීඩියෝවක් සිදුකරමින් සිටි දකුණු කොරියානු කාන්තාවකට හිරිහැර කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබේ. අඟහරුවාදා රාත්‍රියේ මෙම සිදුවීමට මුහුණදී...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙනි. පෙරේදා (30) ඇෆ්ගනිස්තානය සමග පැවති...
වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව උපකාරක පන්ති ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ පන්නල ප්‍රදේශයෙනි. අත්අඩංගුවට ගත් සැකකාර 24...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි....
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (30) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,805ක්...
අද (01) දිනයේදී 2022 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස්...
අද (01) උදෑසන ත්‍රිරෝද රථයක්, බෙලිඅත්ත – අනුරාධපුර දක්වා ධාවනය වූ රජරට රැජිනි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්...
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපන් රජය විසින් මැග් /Mines Advisory Group (MAG) ආයතනයට ඇමරිකානු ඩොලර් 648,148ක (ආසන්න...