පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත...
යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තෙවන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වේ. මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය සවස 2.30ට ආරම්භ වීමට නියමිතය. මේ වනවිට තරග...
කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් උණ රෝග තත්ත්වයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මෙම උණ රෝගය...
ගල් අඟුරු අවශ්‍යතාව අනුව එය සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව නොරෝච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර...
මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කර තිබේ. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මාස...
ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු යැයි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි....
ඉකුත් ජුනි 30 වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු...
ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයීමේ තත්ත්වය සම්බන්ධව සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව, දැනට මිල දී ගන්නා ඖෂධ ප්‍රමාණය 1/3කින් අඩු කරගත හැකි බව පෙන්වා දී ඇතැයි කොළඹ...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල්...