ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ. ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට ඔහු ස්වීඩනයට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. පක්ෂ...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් තමාට එල්ල කරනු ලැබූ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති...
මෙම වසරේ ගතවූ මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක්...
කොල්ලුපිටිය ශා.තෝමස් කනිටු විදුහල මධ්‍යයේ ඇති අනාරක්ෂිත ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීම නිසා මේවන විට එම විදුහල දින නියමක් නොමැතිව වසා දමා තිබේ. ටොන් පහක් පමණ වන මේ ගොඩනැගිලි...
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි...
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ. කඳාන පොලීසිය විසින්...
මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර...
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30...