අංගොඩ ලොක්කා මරණයට පත්වූ පසුව තැන් තැන්වල තිබූ අලුත්ම ගිනි අවි 25 ක් හා කෝටි ගණනක දේපළ පාතාල නායක හරක් කටාගේ පාර්ශ්වය අතට පත්වී ඇතැයි විමර්ශන...
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අද (23) හෘදයාබාධයකින් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි ගෝපාල් රාඕ නැමති...
ශ්‍රී ලංකිකයන් ලක්ෂ 25 ඉක්මවූ පිරිසක් වසර 2ක් තුළ විවිධ හේතු මත රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරුවීමත් සමඟ ඒ...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය වන සුන් හයියාන් (Sun Haiyan) ඇතුළු දූත පිරිසක් අද (23) පෙරවරුවේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී...
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ....
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත (කොන්සියුලර්) අංශය, 2024 මැයි මස 02දා සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල...
යුද හමුදාවේ හා ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් සංගමයේ සංවිධානයෙන් පසුගිය 21 දා පැවති නරියාකන්ද සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලියේ සිදුවූ මාරක රිය අනතුරින් පසු තරගාවලිය නතර...
මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද (23) අලුයම 1.50ට පමණ මීගොඩ,...
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි. අමාත්‍ය සන් හයන් මහත්මිය අද මෙලෙස දිවයිනට පැමිණෙන්නේ, දෙදින නිල සංචාරයක්...