අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතර ගොඩගම...
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. එහිදී...
මෙරට සිටි කුසලතා පූර්ණ කලාකරුවකු වු දිවංගත මහගමසේකර මහතාගේ ආදරණීය බිරිඳ වු විශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ අහාවපුාප්ත වූවාය. මියයනවිට 88 වන...
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය, නව ගැසට් නිවේදනයක් මගින් අහෝසි කර තිබේ. සුදු සීනි...
පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනම් කර තිබේ. ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක...
ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා නියෝග කර තිබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146...
ඌව පළාතේ ප්‍රාථමික පාසල්වල 01 සිට 05 ශ්‍රේණිය දක්වා ළමුන් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල පාසල් වේලාවෙන් පසු ගුරුවරුන් විසින් ගාස්තු මත පවත්වන උපකාරක පන්ති...
“මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු...
පේරාදෙණිය නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු මියගොස් වෙළඳ සැල් හතරකට හානි සිදුව තිබේ. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රි නායයෑම...
මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට සූදානම්වීම ඇතුළු කරුණු කිහිපයක්...