එක් තීරයක් – එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින්...
ලොව පුරා සංචාරය කරමින් ජනප්‍රිය Vlog නිර්මාණ ගෙන එන Nas Daily සන්නාමයේ නිර්මාතෘ – Nuseir Yassin, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විශේෂ වීඩියෝ 03ක් නිෂ්පාදනය...
ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී අනාවරණය වීම සිදු විය. මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල...
ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර තිබේ. ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී....
ජනතාව මත පවතින බදු බර සැහැල්ලු කිරීමේ වැඩපිළිවෙලක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු අමාත්‍ය – රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ, වැල්ලම්පිටිය වේරගොඩ...
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෛද්‍ය සැපයුම්...
වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය සහ ජංගම...
අද (20) දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. කාරක සභා රැස්වීම් පැවැත්වෙන අතරවාරයේදී වෙනත් කිසිදු...
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස...
දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20) පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්...