අද (20) දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. කාරක සභා රැස්වීම් පැවැත්වෙන අතරවාරයේදී වෙනත් කිසිදු...
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස...
දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20) පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්...
රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටී. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර...
පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා)...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයෙන් සත්කාරක ඉන්දියාව කඩුලු 7කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාව දිනාගත් 6 වැනි...
වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 196 දෙනෙකු හා යාත්‍රා 29ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, නාවික හමුදාව නිවේදනය...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) සත්කාරක ඉන්දියාව සහ ප්‍රභල ඔස්ට්‍රේලියාව පැවැත් වේ. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය...
වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබේ. ඔහුට මෙසේ සේවා දිගුවක් ලබා දී ඇත්තේ තුන්...
ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි වාර්තා වේ. දැනට ක්‍රියාත්මක වන අයවැය විවාදය හමාරවීමෙන් පසුව මෙම වෙනස සිදු කිරීමට අදාළ අංශ මූලික සාකච්ඡා...