බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට?
බොලිවුඩයේ රජු හෙවත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන අගෝස්තු 02 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ City of Dreams Sri Lanka ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙනි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ … Continue reading බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed