අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්
අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ , ඒ සඳහා රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීමින් ඇකි බවයි. රුපියල් 9500ක් වන කිලෝග්‍රෑම් 50 ක මිශ්‍රිත පොහොර … Continue reading අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed