අදානිගේ සුළං බලාගාරයෙන් සංචාරක පක්ෂීන්ට බාධා
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම අගෝස්තු මස 02 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) දින නියම කළේ ය. පෙත්සම්, විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය. වනජීවී හා ස්වභාව සම්පත් ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශව … Continue reading අදානිගේ සුළං බලාගාරයෙන් සංචාරක පක්ෂීන්ට බාධා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed