අදානිලාට ඩොලර් මිලියන 500ක් ගෙවාගන්න බැරුව බංග්ලාදේශය විදුලි අර්බුදයක!
විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ. මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි. ඉන්දියානු- බංග්ලාදේශ … Continue reading අදානිලාට ඩොලර් මිලියන 500ක් ගෙවාගන්න බැරුව බංග්ලාදේශය විදුලි අර්බුදයක!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed