පුවත්

අලුත් වාහන බද්ද

Published

on

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.

ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

Trending

Exit mobile version