ඉන්දියාවේ පරණ එංජින් දෙකක් ගන්න ලංකාවෙන් 65ක් ගිහින්

ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු ඉන්දියාවට යෑමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ හෙළිකරති. දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පවසන ආකාරයට දුම්රිය විද්‍යුත්කරණය නිසා ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන ඩීසල් එන්ජින් 20ක් ලංකාවට පරිත්‍යාග කිරීමට ඉන්දියාව සැරසෙයි. ලංකාවට පළමුව එවන්නේ ඉන් එන්ජින් දෙකකි.  එම එන්ජින් … Continue reading ඉන්දියාවේ පරණ එංජින් දෙකක් ගන්න ලංකාවෙන් 65ක් ගිහින්