ඉමියුනොග්ලොබියුලින් මිලදී ගන්න කලින් හිටපු ඇමති හා ලේකම් සාකච්ඡා කරලා

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට පෙර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරු ඒ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බව විත්තියේ ජනාධිපති නීතිඥ නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (13) පස්වරුවේ දී දන්වා සිටියේය.  මෙම සිද්ධියට තවත් ඉහළ නිලධාරීන් රැසක් සම්බන්ධ බවට නීතිඥ නලින්ද්‍ර … Continue reading ඉමියුනොග්ලොබියුලින් මිලදී ගන්න කලින් හිටපු ඇමති හා ලේකම් සාකච්ඡා කරලා