ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සංචාරය සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකර ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (17) සහ පෙරේදා (16) පැමිණ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස තම විරෝධය … Continue reading ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed