ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දමයි
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දැමීමට පාලනාධිකාරිය අද (18) කටයුතු කර තිබේ . ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන හා තෙවන වසර සිසුන් පිරිසක් අතර මෙලෙස නොසන්සුන්තාවක් හට ගෙන තිබේ. මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් සිසුන් ඉවත්වී ඇති අතර පොලිසිය විශ්ව විද්‍යාලය අභියස සිට ආරක්ෂාව සපයමින් සිටිති. පවතින … Continue reading ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දමයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed