එල්.බී. ෆයිනෑන්ස් ලොක්කෝ අඹු සැමි යුවලක් සිරකරගෙන; අධිකරණය පොලිසියෙන් තොරතුරු ඉල්ලයි
එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ ශාඛාවක් තුළ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිරකර, සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය, කොළම ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත ඊයේ (04) දන්වා සිටියේය. අදාළ ආයතනයේ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් අධිකරණයට … Continue reading එල්.බී. ෆයිනෑන්ස් ලොක්කෝ අඹු සැමි යුවලක් සිරකරගෙන; අධිකරණය පොලිසියෙන් තොරතුරු ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed