Connect with us

පුවත්

“ඔන්මැක්ස් ඩී.ටී.’’ සියලු තොරතුරු රහස් පොලිසියට දෙන ලෙස නියෝග

Published

on

” ඔන්මැක්ස් ඩී.ටී.”තැන්පත්කරුවන් හා  මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් රහස් පොලිසියට ලබා දෙන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔන්මැක්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට අද (11)  නියෝග කළේය.

තැන්පත්කරුවන් 61210ගේ තොරතුරු යැයි කියමින් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේඛන රැසක් රහස් පොලිසියට භාරදී ඇතත් ,එම ලේඛනවල ආපසු මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට හැකි කිසිදු තොරතුරක්  නොමැති බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

තැන්පත්වරුවන්ගේ නම, ලිපිනය,තැන්පත් මුදල,හැඳුනුම්පත් අංකය,දුරකථනය අහංකය හා ඊමේල් ලිපිනය මෙසේ ලබා දීමට නියෝග කෙරිණි.

එම තොරතුරු ලැබුණු වහාම මුදල් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ දළ සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන බවද රජය නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පැවසීය.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට

Published

on

By

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය.

ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය.

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් ප්‍රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබුණි.

Continue Reading

පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට

Published

on

By



පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය.

ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය.

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් ප්‍රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබුණි.

Continue Reading

පුවත්

මැතිවරණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

Published

on

By

නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කරන එස්.සතිස් මහතාටය.

මෙහිදී අදාළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් හිසට පහර දී ඇති අතර ඔහු බරපතල තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (14) ඇතුළත් කර තිබේ.

මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සතිස් කුමාර් මහතා පවසන්නේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේදී අද (14) දින පස්වරුවේ බිමත්ව තමන් පිටුපසින් පැමිණි පුද්ගලයෙකු අසල වෙලදසැලකින් පිහියක් රැගෙන තමාගේ හිසට පහර දුන් බවය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණු අපෙක්ෂිකාවකගේ ආධාරකරුවෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කළ බවත් සතිස් මහතා තවදුරටත් පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved