කටුනායකින් ඇරඹූ සුපිරි බස් රථ සේවාව ගැන පැමිණිල්ලක්
කටුනායක ගුවන් තොටුපළෙන් පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව වහාඅත්හිටුවන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරයි. එම සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පවසනේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම නීති … Continue reading කටුනායකින් ඇරඹූ සුපිරි බස් රථ සේවාව ගැන පැමිණිල්ලක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed