ගීතා රනිල්ව දාලා යයි

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක් වී තිබුණි. මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස සහභාගී වී තිබුණි.