ගුවන් තොටේ සිට නව බස් රථ සේවාවක්

කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service) අද (15) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කලේය. මෙතෙක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් මෙරට තුළ සංචාරය සදහා ප්‍රවාහන … Continue reading ගුවන් තොටේ සිට නව බස් රථ සේවාවක්