ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ සූදානමක්?
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා, “දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර … Continue reading ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ සූදානමක්?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed