ජනාධිපති අනුරට, බෙයිජිං අගනුවරදී උණුසම් පිළිගැනීමක් (Video)

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොං මහතා හා එරට සිටින ශ්‍රී ලංකා තානාපති – මජින්ත ජයසිංහ … Continue reading ජනාධිපති අනුරට, බෙයිජිං අගනුවරදී උණුසම් පිළිගැනීමක් (Video)