දක්ෂිත හා රාජපක්ෂලාගේ කරවිල පිළිකා බෙහෙත්වල තිත්ත ඇත්ත

එකම පරීක්ෂණය පෙන්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිළිකා වලට යැයි කියමින් ඖෂධයක් හා ආහාර අතිරේකයක් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ආයතන දෙකක් සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට යන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ඒ පිළිකා සඳහා විසඳුම යැයිද, කරවිල ඇටවලින් නිෂ්පාදිත යැයිද කියමින් සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසිනි නිෂ්පාදිත  “ALPHA ELOSTERA” නම් ඔසුව හා … Continue reading දක්ෂිත හා රාජපක්ෂලාගේ කරවිල පිළිකා බෙහෙත්වල තිත්ත ඇත්ත