නවලෝක රෝහල් මහා සභා රැස්වීම අද; ධර්මදාස පවුලට තීරණාත්මකයි

නවලෝක හොස්පිට්ල් පීඑල්සී හි මහා සභා රැස්වීම මේවන විට කොළඹ නවලෝක ශ්‍රවනාග‍ාරයේදී පැවැත් වේ. මේ මහා සභා රැස්වීම එහි වැඩි කොටස් හිමි ධර්මදාස පවුලට තීරණාත්මක බව පැවසේ. ඒ අදාළ රෝහල මෙරට දේශීය බැංකු පහකින් රුපියල් බිලියන 2.3කට ආසන්න ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන් එය කඩා වැටීමේ අවදානමක පසුවෙමින් තිබෙන නිසාය. එම ණය අනුව නවලෝක රෝහල … Continue reading නවලෝක රෝහල් මහා සභා රැස්වීම අද; ධර්මදාස පවුලට තීරණාත්මකයි