පන්සල් වල බැලමෙහෙවරට දුන්න සෙබළු යළි කඳවුරුවලටම
ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාවට බව කියමින් එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත ලබාගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමට තීරණය කර ඇති බවද පැවසේ. ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අතුගෑමට, ආහාර පිසීමට මෙන්ම … Continue reading පන්සල් වල බැලමෙහෙවරට දුන්න සෙබළු යළි කඳවුරුවලටම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed