මාතර බන්ධනාගාරයේ තවත් රැඳෙවියෙක් මරුට ( Update )

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද අද (03) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු දික්කසාද නඩුවක නඩත්තු නොගෙවීම හේතුවෙන් මාස 05 බැගින් මාස 10ක සිරදඩුවම් නියම වී සිරගතව සිටි අයෙක් බව වාර්තා වේ. එමෙන්ම මොහුට විරුද්ධව … Continue reading මාතර බන්ධනාගාරයේ තවත් රැඳෙවියෙක් මරුට ( Update )