ලන්සා අනුරගෙන් ගේම ඉල්ලයි; උදයගේ වාර්තාව පිළිගන්නවද? නැද්ද අහයි? (වීඩියෝ)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න කමිටු වාර්තාව මගින් කළ නිර්දේශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළි ගන්නේද යන්න රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු බව නිමල් ලන්සා මහතා කියා සිටී. හෙතෙම මෙසේ පැවසුවේ අද (29) මීගමුව, වැල්ලවීදියේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි. රනිල් වික්‍රමසිංහ 2025 වර්ෂයේදී රාජ්‍ය සේවකයින්ට වැඩි කිරීමට තීරණය කළ වැටුප් … Continue reading ලන්සා අනුරගෙන් ගේම ඉල්ලයි; උදයගේ වාර්තාව පිළිගන්නවද? නැද්ද අහයි? (වීඩියෝ)