විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවය. ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද (04) දිනයේ අවසන් ගණන් තැබීම් සිදු කරන බවද විදුලි බල මණ්ඩලය පවසයි. සංශෝධිත … Continue reading විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට