පුවත් සමාජ මාධ්‍ය වල ගිය ලියුම බොරුවක් – චීන තානාපති කාර්යාලය Published 2 years ago on January 25, 2023 By editor සිය නිල ලිපි ශීර්ෂය යටතේ පසුගියදා සමාජ ජාල වල පැතිර ගිය ලිපිය ව්‍යාජ එකක් බව කොළඹ පිහිටි තානාපති කාර්යාලය පවසයි. මෙම ලිපිය ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ලිපියක් ලෙස දක්වා තිබුණි. See moreThe Chinese Embassy in Sri Lanka clarifies that a letter circulating on social media, under its official letter head and written to Sri Lankan President & Financial Minister, is completely forged. Please follow the official sources of information. pic.twitter.com/nf5ehZyj6g— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) January 24, 2023 Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago හිටපු ලොක්කෙක් පැයෙන් පාස්පෝර්ට් ගනී පුවත්3 days ago මනූෂගේ යෝජනාවෙන් කළ කෝටි ගණනක ගැහැලි විගණන කාර්යාලය හෙළිකරගෙන පුවත්6 days ago අලි සබ්රි දේශපාලනය අත්හරියි? පුවත්8 hours ago රන්ජන් ස්වාධීන පක්ෂයකින් මහ මැතිවරණයට පුවත්1 week ago හිටපු මන්ත්‍රීවරුන්ට තවත් අහිමි වීමක් පුවත්2 days ago හිටපු ජනාධිපති ගැන අපහාසාත්මක දුස්තොරතුරු රැසක්