ස්වාධීන අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකුට වැය කළ හැක්කේ රුපියල් 10යි!

මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 10කටත් අඩුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් විස්තර ලබාදීමට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සිදුවන නිසාය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද කොට්ඨාශ අනුව එක් අපේක්ෂකයකුට … Continue reading ස්වාධීන අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකුට වැය කළ හැක්කේ රුපියල් 10යි!