දෙවුන්දර අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි (Update)
දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයින් 04 දෙනෙකු අතුරින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදාල ධීවරයින්ගේ සිරුරු මෙලෙස සොයාගත් බවය. (පෙර පුවත 2025 ජුනි 28, පෙ.ව.11:21) අතුරුදහන් ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් … Continue reading දෙවුන්දර අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි (Update)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed