ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද (26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එමස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව අද (26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල … Continue reading අද ජාතික ශෝක දිනයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed