අද පාර්ලිමේන්තුව අවසනට පෙර උණුසුම් වේ (වීඩියෝ)
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අවසන් කිරීමට ප්‍රථම සභාවේ දැඩි නොසන්සුන්තාවයක් මතුවිය. ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම මෙම උණුසුම්කාරී තත්ත්වය සඳහා හේතු විය. ඒ හේතුවෙන් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් අද … Continue reading අද පාර්ලිමේන්තුව අවසනට පෙර උණුසුම් වේ (වීඩියෝ)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed