අනිකාට පහරදුන්නැයි මුසම්මිල්ගේ පුතා හාඩි පොලිසිය සොයයි!
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතා (හාඩි) විසින් කළ පහරදීමකින් තරුණියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. සැකකරු මේවන විට සැඟව සිටින බව පොලිසිය කියා සිටී. හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක … Continue reading අනිකාට පහරදුන්නැයි මුසම්මිල්ගේ පුතා හාඩි පොලිසිය සොයයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed