අනුරට බලය ඇවිත් ජොනී හිරේ යයිද? (වීඩියෝ)
ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සිවුවසරකට පෙර 2020 සැප්තැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහිදී අනුර, “වංචනිකයන්ට දඬුවම්දීමේ බලයක් මට තිබෙනව නම්, අපරාධ කාරයින්ට දඬුවම්දීමේ බලයක් මට තිබෙනව නම්,මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකු නැතිබව මා දන්නවා” යනුවෙන් කියා සිටී. “අපිට එක ආණ්ඩුවක් ආවොත් … Continue reading අනුරට බලය ඇවිත් ජොනී හිරේ යයිද? (වීඩියෝ)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed