අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය … Continue reading අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed