අනුරාධපුර රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂාව ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ … Continue reading අනුරාධපුර රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂාව ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed