අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි රිමාන්ඩ්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කර ඇත. සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණද ඒ … Continue reading අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed