අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගනී (UPDATE)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට එම සැකකරු සොයා පරීක්ෂණ දිගින් දිගටම සිදු කෙරෙන බවය. අදාළ සැකකරු හමුදාවෙන් පළා ගිය … Continue reading අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගනී (UPDATE)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed