ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි (Update)
ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු විසින් භාරදුන් අභියාචනයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ මාස 06ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි. … Continue reading ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි (Update)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed