අල්ලස් ගත්තැයි රාජ්‍ය ඇමතිගේ ලේකම් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ගත් බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයෙකු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරු ගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර … Continue reading අල්ලස් ගත්තැයි රාජ්‍ය ඇමතිගේ ලේකම් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed