අවසන් තීරණයට අද රැස්වෙන කොමිසම
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතය. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසන් සභාව රැස්වන බවට වාර්තා වේ. එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය … Continue reading අවසන් තීරණයට අද රැස්වෙන කොමිසම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed